
සමාජ ජාලවල පැතිරයන බෙහෙත් වට්ටෝරු කොරෝනා ආසාදිතයින්ට ලබා දීම භයානක බැවින් එම බෙහෙත් වට්ටෝරු කොවිඩ් 19 ආසාදිතයින් වෙත ලබා දීමෙන් වළකින ලෙස ළමා ස්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා ප්‍රකාශ කරයි
සමාජ ජාලවල පැතිරයන බෙහෙත් වට්ටෝරු කොරෝනා ආසාදිතයින්ට ලබා දීම ඉතා භයානක බව ද වෛද්‍යවරයා ප්‍රකාශ කරයි.
කොරෝනා වෛරසය පැතිරයාමත් සමග ඒ සදහා භාවිතා කළ හැකි විවිධ බෙහෙත් වර්ග සහිත වට්ටෝරු සමාජ මාධ්‍යවල පැතිර යමින් තිබෙන බවත් එම වට්ටෝරුවල තිබෙන බෙහෙත් භාවිතයට ගැනීමෙන් භයානක තත්වයක් ඇති විය හැකි බවත් විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතාගේ අදහස වේ.