Editor Health and Life

News

ඔමික්‍රෝන් ප්‍රභේදය සීග්‍රයෙන් පැතිරීමේ අවදානමක්

කොරෝනා වෛරසයේ නව ඔමික්‍රෝන් ප්‍රභේදය දැඩි ලෙස විකෘති වී අනෙක් ප්‍රභේදවලට වඩා වේගයෙන් ලෝකයේ රටවල් පුරා ව්‍යප්ත වෙමින් පවතින බව ලෝක සෞඛ්‍යය සංවිධානය අනතුරු අඟවයි. මෙම නව ප්‍රභේදය මේ වන විට ලෝකයේ රටවල් 77ක් පුරා ව්‍යාප්ත වි ඇති අතර හඳුනා නොගත් රටවල ද මෙය ව්‍යප්ත වී ඇතැයි සැක කරන බව ලෝක සෞඛ්‍යය සංවිධානයේ ප්‍රධානි ඇඩනොමි […]Read More

General Health

අපට නින්ද අවශ්‍ය ඇයි?

සුවපත් නින්ද සහ මානසික යහපැවැත්ම නින්ද සහ මානසික සෞඛ්‍යය එකිනෙකට සමීපව සම්බන්ධ වේ. නින්ද මානසික තත්ත්වයට බලපාන බව බොහෝ අය හොඳින් දනී. යම් අයෙකු අතින් වෙනදා සිදු නොවන අතපසුවීම් හෝ වැරදි සිදුවන විට අද ‘ඇඳේ වැරදි පැත්තෙන්ද අවදි වුණේ’ යනුවෙන් බොහෝ විට අසනු ලැබේ. එයින් පෙනී යන පරිදි, මෙම කියමන පිටුපස යම් සත්‍යතාවක් ඇති බව […]Read More

News

ඔමික්‍රෝන් ප්‍රභේදය එන්නත්වලටත් පාලනය කළ නොහැකියි

නව ඔමික්‍රෝන් ප්‍රභේදය කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත්වලින් ද පාලනය කළ නොහැකි තත්ත්වයක් බව පර්යේෂණවලින් හෙළි වී ඇතැයි ලංකා වෛද්‍ය සංගමයේ සභාපති ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කළා ය. මෙය ඩෙල්ටා ප්‍ර භේදයටත් වඩා ඉතාමත් වේගයෙන් පැතිරෙන, විකෘති ප්‍රභේදයන් සහිත බැවින් වයස අවුරුදු 60 ට වැඩි සහ නිධන්ගත රෝගවලින් පෙළෙන්නන් වඩාත් ප්‍රවේසම් […]Read More

News

නව ප්‍රභේද ඇති වීමේ අවදානමක්?

කොවිඩ් 19 වෛරසය නැවත පාලනය කළ නොහැකි තත්ත්වයකට පත් වුවහොත් දරුණු ප්‍රභේද ඇතිවීම ද වැළැක්විය නොහැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කළේ ය නව ප්‍රභේදවලට මුහුණ දීමට නම්, පුද්ගලයෙකුගේ ශරීරයේ ප්‍රතිශක්තිය තිබිය යුතු බැවින් ඇති එකම විසඳුම එන්නත් ලබා ගැනීම හා නිවැරදි සෞඛ්‍යය පුරුදු අනුගමනය කිරීම බව සෞඛ්‍යය […]Read More

News

කොරෝනා පාලනය කිරීමට එන්නත පමණක් ප්‍රමාණවත් ද?

කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමෙන් රෝගය වැළඳීම හෝ බෝවීම පාලනය නොවන අතර එයින් සිදු වන්නේ, බරපතල සංකූලතා හා මරණයට පත්වීම අවම වීම බව නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ය එන්නත් ලබා ගත්ත ද ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින්, රෝගයට දක්වන සංවේදීතාව අනුව මරණයටද පත් විය හැකි බව කොළඹදී අද […]Read More

Covid 19

පශ්චාත් කොවිඩ් සමයේදී ඇති වන අපහසුතාවලට වහාම වෛද්‍ය ප්‍රතිකාර ගත

කොවිඩ් වෛරසය අද පවතින ඉතාමත්ම අභියෝගාත්මක රෝගයයි කිවහොත් ඔබ එයට සම්පුර්ණයෙන්ම එකඟ වනු නොඅනුමානය. එය වැළඳීම වළකාළීම ඉතාමත්ම වැදගත්වේ. එහෙත් එය ඉතාමත් සීග්‍රයෙන් බෝවන රෝග තත්ත්වයකි. කොවිඩ් 19 බෝවන ආකාරය, රෝග ලක්ෂණ, වළක්වා ගන්නා ක්‍රම පිළිබඳව අපි වසර දෙකක් පුරා විවිධ මාධ්‍යයන් සාකච්ඡා කිරීම නිසා ඒ ගැන තවදුරටත් සාකච්ඡා කිරීම අවශ්‍ය නොවේ. නමුත් මේ වන […]Read More

General Health

කොරෝනා සමග හිස ඔසවන ඩෙංගු

මේ දිනවල පවතින වැසි සහිත කාලගුණයත් සමග යළිත් වරක් ඩෙංගු රෝගය රටපුරා ව්‍යප්ත වෙමින් පවතී. ජාතික ඩෙංගු මර්දන ඒකකය වෛද්‍ය පරීක්ෂණ ආයතනය සමග ජනවාරි මාසයේ සිට කරන ලද සමීක්ෂණයක් මගින් ඩෙංගු වෛරස් කාණ්ඩ 04 ම දිවයින පුරා සංසරණය වන බව නිරීක්ෂණය වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පසුගියදා අනාවරණය කළේ ය. එමෙන්ම ඩෙංගු මදුරුවන් […]Read More

News

දරුවන් පාසල් යැවීමට බිය වන්න එපා.

ලෝකයේ රටවල් කොවිඩ් 19 වසංගතයට කොපමණ කාලයක් මුහුණ දීමට සිදුවේද යන්න පිළිබඳව නිශ්චිතවම කිව නොහැකි බව ලෝක සෞඛ්‍යය සංවිධානය ප්‍රකාශ කර තිබෙන බැවින් නිවැරදි සෞඛ්‍යය මාර්ගෝපදේශවලට අනුකූලව දරුවන් පාසල් යවන ලෙස කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිලිප් ලියනගේ මහතා සඳහන් කළේ ය. වසර දෙකක් පුරා දරුවන්ට පාසල් අධ්‍යාපනය අහිමි වීමෙන් ඇති වූ තත්ත්වය […]Read More

News

දෙමාපියන් එන්නත නොගත්තොත් වෙන දේ ගැන සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල්

එන්නත් ලබා නොගත් දෙමාපියන්ගේ දරුවන්ට කොවිඩ් 19 ආසාදනය වීමට ඇති හැකියාව වැඩි බැවින් එම දරුවන් වඩාත් ප්‍රවේසම් විය යුතු බව සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය. යම් කිසි දරුවෙකුට උණ,කැස්ස හෝ සෙම්ප්‍රතිශ්‍යාව පවතින්නේ නම්, පාසල් නොයවන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරන බව කොළඹදී ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවකදී සෞඛ්‍යය සේවා […]Read More

News

දිස්ත්‍රික්ක පහක කොවිඩ් පොකුරු

අනුරාධපුර, අම්පාර, හම්බන්තොට ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්ක පහ තුළ කොවිඩ්  පොකුරු වාර්තා වී ඇති බව සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අනාවරණය කළේය. මේ හේතුව නිසා වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට බූස්ටර් එන්නත ලබා දීම එම දිස්ත්‍රික්ක පහෙන් ආරම්භ කළ බව ඊයේ (18) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ […]Read More

Translate