Editor Health and Life

Ayurvedic Medicine

ඔබත් ආතරයිටීස් රෝගයෙන් පීඩා විදිනවාද?

ආතරයිටිස් කියන්නේ සන්ධි ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වවලට කියලා බොහෝ දෙනා දන්නවා. ඇත්තෙන්ම සන්ධි ආශ්‍රිතව ඇතිවන වේදනාව,ඉදිමුම, සන්ධියේ ක්‍රියාකාරීත්වය අඩුවීම, සන්ධියේ තද බව, ආදී ලක්ෂණ පෙන්වුම් කරන රෝග කිහිපයක්ම ආතරයිටිස් කියන රෝග යටතට ගැනෙනවා. ආතරයිටිස් කියන නම ඇහෙනකොටම බය වෙන්නේ ඇයි? ලොව පුරා ජනගහනයෙන් තමන්ගේ එදිනෙදා කටයුතු පවා කර ගත නොහැකිව එක්තැන් වී සිටින අයගෙන් වැඩි […]Read More

News

කොරෝනා ආසාදිත හෘදරෝගීන් දෛනිකව ගන්නා ඖෂධ නොකඩවා ගන්න

හෘද රෝගීන් , කොවිඩ් 19 ආසාදනය වී ඒ සදහා ප්‍රතිකාර ගත්ත ද හෘද රෝගයට දෛනිකව ගන්නා ඖෂධ නොකඩවා ගත යුතු බව මීගමුව මහ රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය දිස්නා අමරතුංග මහත්මිය ප්‍රකාශ කළාය. හෘද රෝගීන්ට කොවිඩ් 19 ආසාදනය වූ පසු ඇතිවන සංකූලතා වැඩි වශයෙන් පෙන්වුම් කරන බැවින් වෛද්‍යවරයෙකුගේ  නිර්දේශවලින් තොරව දෛනිකව ලබා ගන්නා ඖෂධ කිසිලෙසකින් නතර […]Read More

Covid 19

කොවිඩ් ආසාදිතයන්ට උපදෙස් ලබා දෙන අලුත්ම ඇප් (App) එක

යම් පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වූ පසු ඔහුට මතු වන මූලික සෞඛ්‍ය ගැටලුවලට උපදෙස් ලබා දීම සඳහා කැලණිය විශ්ව විද්‍යාලයේ  පර්යේෂණ කණ්ඩායමක් සෞඛ්‍ය අමාත්‍යංශය සමග එක් ව Covid Triage Application නමින් ස්වයං අගැයුම් යෙදවුමක්(Automated Self Assessment Application) නිර්මාණය කර ඇත. මෙම ස්වයං අගැයුම් යෙදවුමෙහි ^Automated Covid 19 Assessment Application&කොවිඩ් – 19 වෛරසය ආසාදිතයෙකු ක්‍රියා […]Read More

General Health

දරුවන් වැඩි වේලාවක් පරිගණක තිරය බලා සිටීමෙන් බුද්ධි වර්ධනයට බලපෑමක්

ගෝලීය වසංගතය හමුවේ පාසල් අධ්‍යාපනය තරමක් පසුබෑමට ලක්වීමට ඉඩ නොදී අඛණ්ඩව පාසල් වගේම විශ්ව විද්‍යාල, වෙනත් වෘත්තීන් අධ්‍යාපනය ලබා දීමට Online අධ්‍යාපනය ක්‍රමයට හුරුවුණි. මේ රටාව තුළ දරුවාට සිදුවන යහපත් ප්‍රතිඵල වගේම අයහපත් ප්‍රතිඵල ගැනත් කතා කරන්න හිතුවා. ඒ සඳහා අප සම්බන්ධ කර ගත්තේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ  ප්‍රජා  වෛද්‍ය විශේෂඥ ඉනෝකා වික්‍රමසිංහ මහත්මියයි. ළමයින්ගේ අධ්‍යාපනය දිගටම […]Read More

News

කොරෝනා ආසාධිතයින්ටත් කළු දිලීර රෝගය ව්‍යප්ත වීමේ අවදානමක්

මෙරට කොරෝනා රෝගීන් අතර පළමුවරට කළු දිලීර රෝගය පැතිර යමින් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ ය. සාමාන්‍ය රෝගීන් අතර පැතිර ගිය මෙම කළු දිලීර රෝගය මේ වන විට කොවිඩ් ආසාධිතයින් කිහිපදෙනෙකුට වැළදී තිබෙන බවත් කොළඹ, කුරුණෑගල, හා රත්නපුර යන ප්‍රදේශවලින් මෙම රෝගීන් වාරතා වී තිබෙන බවත් […]Read More

News Uncategorized

කොවිඩ් සුව වුණත් වසරක් පමණ යනතෙක් එහි අපහසුතා පැවැතිය හැකියි.

කොවිඩ් 19 ආසාධනය වී සුව වුව ද ටික කාලයක් යනතෙක් ශරීරයේ යම් යම් අපහසුතා ඇති විය හැකි අතර ඇතැමුන්ට එම තත්ත්වය වසරක් පමණ ගත වන තෙක් පවා තිබිය හැකි බව හෝමාගම මූලික රෝහලේ ස්නායු රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය තුෂාර ගලබඩ මහතා සදහන් කළේ ය. පශ්චාත් කොවිඩ් සමයේදී හිසරදය, පපුවේ ගැස්ම, කැස්ස, කෑම අරුචිය, ,නින්ද නොයාම […]Read More

News

මේ මොහොතේ දරුවන්ගේ මානසික මට්ටම ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න

පාසල් වසා දැමීමත් සමග එදිනෙදා සාමන්‍ය කටයුතු වෙනස් වී හුදෙකලාවට ලක් වී සිටින තම දරුවන් පිළිබදව දෙමාපියන් වැඩි අවධානයෙන් සිටිය යුතු බව අංගොඩ මානසික රෝග විද්‍යායතනයේ මනෝ වෛද්‍ය විශේෂඥ සංජීවන අමරසිංහ මහතා සදහන් කළේය. කොවිඩ් වසංගත තත්ත්වයත් සමග පීඩාවට පත්වී සිටින අය අතර දරුවන් ප්‍රමුඛ ස්ථානයක් ගන්නා අතර ඔවුන්ගේ මානසික මට්ටම පිලිබදව දෙමාපියන් වැඩි සැලකිල්ලක් […]Read More

Ayurvedic Medicine

උදේට ඇඳෙන් බැහැලා කකුල බිම තියන කොට විලුඹ රිදෙනවාද?

මැදි වයසේ පසුවන බොහොමයක් දෙනා අතරින් නිතර අහන්න ලැබෙන මැසිවිල්ලක් තමයි, උදේට ඇඳෙන් බැහැලා අඩිය බිම තියලා ඇවිදින්න බෑ. විලුඹ රිදෙනවා. එහෙම නැත්නම්, ටිකක් වෙලා එක දිගට වාඩි වෙලා ඉඳලා නැගිටලා යන්න බෑ විලුඹ රිදෙනාවා. සාමාන්‍යයෙන් මේ තත්ත්වය ක්‍රමයෙන් ඇතිවෙලා නිසි ප්‍රතිකාර නොලැබීම හෝ නුසුදුසු ආහාර විහරණය නිසා දවස පුරා පවතින වේදනාකාරී මෙන්ම සාමාන්‍ය එදිනෙදා […]Read More

Translate