First Aid

ප්‍රථමාධාර

ප්‍රථමාධාර කියන්නේ මොකක්ද? අනතුරක් හෝ අසනීප තත්ත්වයක් වුවහොත් එම පුද්ගලයාට තමා ලබා ඇති න්‍යායික සහ  ප්‍රායෝගික දැනුම උපයෝගී කරගෙන වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට පෙර ලබා දෙන ආධාරයයි. අරමුණ – ජීවිතය බේරා ගැනීම.සුවය ලැබීමට ආධාර දීම, තත්ත්වය අසාධ්යකවීමට වළක්වාලීම. යමෙකුගේ ආපදා අවස්ථාවකදී ඔබ ප්‍රථමාධාරකරුවෙකු වන්නේ නම්, එකවර ක්‍රියාත්මක නොවිය යුතුය. අනතුරුදායක ස්ථානයක් නම් එය සුරක්ෂිත ස්ථානයක් […]Read More

Ayurvedic Medicine

නිරෝගී දිවියකට ආයුර්වේදයේ මග

මිනිසුන්ගේ රෝගවලට ලක්වීම ලක් වීම ගැන කථා කරන විට ජීවිතය පිළිබද කළකිරීම් ඇතිවෙනවා. කුඩා දරුවාගේ සිට වැඩිමහල් පුද්ගලයන්ගේ රෝගී හා ආබාධයන් ගැන අසන්න ලැබෙන කථා අනුවේදනීයයි. ඒ ගැන දෙමාපියන් හෝ භාරකරුවන්ගෙන් නැගෙන අදෝනාව සිත් දැඩි කම්පාවට ලක්කරයි. මෙම කුඩා කල සිට පෙන්නුම් කරන රෝගී තත්ත්වයන් අඛණ්ඩව වර්ධනය වීම නිසා ජීවිතය අවසන් වෙන මොහොත දක්වා ඒවායේ […]Read More

Ayurvedic Medicine

දේශීය ආහාර සලසයි නිරෝගී සුව

අප ආහාර ගත යුත්තේ ඇයි ? ආහාර මගින් ජීවීන්ගේ ආයුෂ රැකදේ. ශරීර බලය, ශක්තිය පවත්වාගෙන යාම, බුද්ධි වර්ධනය සඳහා නිරෝගී බව පවත්වාගෙන යාම, සමබර සිරුරක් ඇතිකිරීම, රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම, සතුට, ශරීරය වර්ධනය කිරීම, පංචවිධ සම්පත්තිය ( ආයුෂ, වර්ණ,සැප,බලය හා ප්‍රඥාව) ඇති කිරීම. ආහාර තෝරා ගැනීමේදී තම සිරුරට ගැලපෙන, වාසය කරන ප්‍රදේශයට ගැලපෙන, […]Read More

General Health

ප්‍රතිජීවක ඖෂධ සහ ඒවාට රෝග දක්වන ප්‍රතිරෝධය

ප්‍රතිජීවක ඖෂධ සහ ඒවාට රෝග දක්වන ප්‍රතිරෝධය සම්බන්ධයෙන් සුව යාත්‍රා – Life TV Sri Lanka චැනලය ඔස්සේ ශිරාණි චන්ද්‍රසිරි වෛද්‍ය තුමිය සමග සිදුකරන ලද සාකච්චාව.Read More

Covid 19 General Health

නිවැරදිව පල්ස් ඔක්සිමීටරය (Pulse Oxymeter) භාවිත කරමු

කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග ඔක්සිමීටරය පිළිබදව බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත. මෙම වසංගත තත්ත්වය ඇති වීමට පෙර ඔක්සිමීටරය කාගේත් ඇස ගැටුණේ රෝහල්වලදීය.එසේත් නැතිනම් වෛද්‍ය මධ්‍යස්ථානයකදී ය. නමුත් මේ වන විට උණ කටුව මෙන්ම ඔක්සි මීටරය ද සෑම නිවසකටම අත්‍යාවශ්‍ය උපකරණයක් වී ඇති නිසාය. ඒ නිසා පල්ස් ඔක්සිමීටරය ( Pulse Oxymeter) යනු කුමක්ද? ඉන් සිදුවන […]Read More

Covid 19

කොරෝනා රැල්ලෙන් පමණක් නොව බෝනොවන රෝග රැල්ලෙන් ද ආරක්ෂා වෙමු.

කොවිඩ් 19 වසංගතයත් සමග සමාජය පුරාකතා බහට ලක් වී ඇති ප්‍රබලම මාතෘකාව වී ඇත්තේ බෝ නොවන රෝග රැල්ලයි. ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ සෑම රටකින්ම වාර්තා වී ඇති කොරෝනා මරණ අතර වැඩි ප්‍රතිශතයක් වාර්තා වන්නේ ද බෝනොවන රෝග පැවැති පුද්ගලයන් ය.එම නිසා බෝ නොවන රෝග පවතින පුද්ගලයින්ට කොරෝනා ආසාධනය වීම භයානක තත්ත්වයකි.ඒ නිසා ඒ පිළබදව […]Read More

Covid 19 Medicine News

සමාජ ජාලවල පැතිරයන බෙහෙත් වට්ටෝරු කොරෝනා ආසාදිතයින්ට ලබා දෙන්න එපා

සමාජ ජාලවල පැතිරයන බෙහෙත් වට්ටෝරු කොරෝනා ආසාදිතයින්ට ලබා දීම භයානක බැවින් එම බෙහෙත් වට්ටෝරු කොවිඩ් 19 ආසාදිතයින් වෙත ලබා දීමෙන් වළකින ලෙස ළමා ස්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා ප්‍රකාශ කරයි සමාජ ජාලවල පැතිරයන බෙහෙත් වට්ටෝරු කොරෝනා ආසාදිතයින්ට ලබා දීම ඉතා භයානක බව ද වෛද්‍යවරයා ප්‍රකාශ කරයි. කොරෝනා වෛරසය පැතිරයාමත් සමග ඒ […]Read More

Cardiology Covid 19

ඩෙල්ටා ප්‍රභේදයේ අතුරුඵලයක් ලෙස රෝග ලක්ෂණ නොපෙන්වා හෘදයාබාධ ඇති විය

ඩෙල්ටා ප්‍රභේදයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස රෝග ලක්ෂණ නොපෙන්වා හෘදයාබාධ ඇති වන බව හෘද රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා සදහන් කළේ ය. එවන් ප්‍රවණතාවක් පවතින කොවිඩ් ආසාධිත රෝගීන් විසිදෙනෙකුට පමණ පසුගිය සතියේදී ඇන්ජියෝ ප්ලාස්ටික් සැත්කම් කළ බව වෛද්‍යවරයා පැවැසීය. කොවිඩ් 19 පළමු සහ දෙවන රැළි දෙකේදී හෘදයාබාධයන්ට ලක් වූ රෝගීන්ගේ එවන් රෝග ලක්ෂණ දක්නට […]Read More

Covid 19 Medicine

ආන්දෝලනයට ලක්ව ඇති, මොකක්ද මේ ටොසිලිසුමැබ් (Tocilizumab) ඖෂධය

කොවිඩ් රෝගීන් සදහා ලබා දෙන ටොසිලිසුමැබ් (Tocilizumab) ඖෂධය පිළිබදව පසුගිය දිනවල සමාජය පුරා කතාබහට ලක් විණි.මෙම ඖෂධය නොමැති වීමෙන් කොවිඩ් රෝගීන් මියැදුනු බව ත් එම එන්නත තිබුණේ නම්, ජීවිත විශාල සංඛ්‍යාවක් බේරා ගැනීමට හැකියාව තිබූ බව ත් ඒ පිළිබදව කතා කළ බොහෝ දෙනාගේ අදහස විය. මොකක්ද මේ ටොසිලිසුමැබ් ඖෂධය ? එමගින් කෙරෙන්නේ කුමක්ද ? යන […]Read More

Translate