කොරෝනා වෛරසය ආසාදනය ව ඇති ආසාදිතයින් දවසේ කෑම වට්ටෝරු තුනම අනිවාර්යයෙන් ගැනීමෙන් එම ආසාදිත තත්ත්වයට හොදින් මුහුණ දිය හැකි බව මහාචාර්ය රනිල් ජයවර්ධන පවසයි. පසුගිය දා කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවක දී අදහස් දක්වමින් හෙතෙම ඒ බව ප්රකාශ කළේය. හැකිතරම් දියර වර්ග සහ වතුර පානය කිරීම ද වඩාත් ගුණදායක බව මහාචාර්යවරයා ප්රකාශ කළේය. සිය නිවෙස්වලම නිරෝධායනයට […]Read More