සමාජ ජාලවල පැතිරයන බෙහෙත් වට්ටෝරු කොරෝනා ආසාදිතයින්ට ලබා දීම භයානක බැවින් එම බෙහෙත් වට්ටෝරු කොවිඩ් 19 ආසාදිතයින් වෙත ලබා දීමෙන් වළකින ලෙස ළමා ස්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා ප්‍රකාශ කරයි සමාජ ජාලවල පැතිරයන බෙහෙත් වට්ටෝරු කොරෝනා ආසාදිතයින්ට ලබා දීම ඉතා භයානක බව ද වෛද්‍යවරයා ප්‍රකාශ කරයි. කොරෝනා වෛරසය පැතිරයාමත් සමග ඒ […]Read More
Editor
September 11, 2021
කොවිඩ් රෝගීන් සදහා ලබා දෙන ටොසිලිසුමැබ් (Tocilizumab) ඖෂධය පිළිබදව පසුගිය දිනවල සමාජය පුරා කතාබහට ලක් විණි.මෙම ඖෂධය නොමැති වීමෙන් කොවිඩ් රෝගීන් මියැදුනු බව ත් එම එන්නත තිබුණේ නම්, ජීවිත විශාල සංඛ්‍යාවක් බේරා ගැනීමට හැකියාව තිබූ බව ත් ඒ පිළිබදව කතා කළ බොහෝ දෙනාගේ අදහස විය. මොකක්ද මේ ටොසිලිසුමැබ් ඖෂධය ? එමගින් කෙරෙන්නේ කුමක්ද ? යන […]Read More