විෂවීම් විෂවීම් ගැන කතා කිරීමේදී විවිධ විෂවීම් වර්ග තිබෙනවා. ගෙදර දොර පිරිසිදු කිරීමට භාවිත කරන පිරිසිදු කාරක දියර මෙන්ම කුඩු වර්ග, වැසිකිළි, නානකාමර පිරිසිදු කිරීමට භාවිත කරන ද්‍රව්‍ය, රෙදි සේදීම සඳහා භාවිත කරන කුඩු වර්ග.මෙම කුඩු හා දියර වර්ග අතේ තැවරීමෙන් පමණක් නොව ආග්‍රහණය කිරීමෙන් ද විෂවීම් සිදුවිය හැකිය. එමෙන්ම තවත් සමහර අවස්ථාවලදී කුඩා දරුවන්ගේ […]Read More
Editor
September 13, 2021
ප්‍රථමාධාර කියන්නේ මොකක්ද? අනතුරක් හෝ අසනීප තත්ත්වයක් වුවහොත් එම පුද්ගලයාට තමා ලබා ඇති න්‍යායික සහ ප්‍රායෝගික දැනුම උපයෝගී කරගෙන වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට පෙර ලබා දෙන ආධාරයයි. අරමුණ – ජීවිතය බේරා ගැනීම.සුවය ලැබීමට ආධාර දීම, තත්ත්වය අසාධ්යකවීමට වළක්වාලීම. යමෙකුගේ ආපදා අවස්ථාවකදී ඔබ ප්‍රථමාධාරකරුවෙකු වන්නේ නම්, එකවර ක්‍රියාත්මක නොවිය යුතුය. අනතුරුදායක ස්ථානයක් නම් එය සුරක්ෂිත ස්ථානයක් […]Read More