සුවපත් නින්ද සහ මානසික යහපැවැත්ම නින්ද සහ මානසික සෞඛ්‍යය එකිනෙකට සමීපව සම්බන්ධ වේ. නින්ද මානසික තත්ත්වයට බලපාන බව බොහෝ අය හොඳින් දනී. යම් අයෙකු අතින් වෙනදා සිදු නොවන අතපසුවීම් හෝ වැරදි සිදුවන විට අද ‘ඇඳේ වැරදි පැත්තෙන්ද අවදි වුණේ’ යනුවෙන් බොහෝ විට අසනු ලැබේ. එයින් පෙනී යන පරිදි, මෙම කියමන පිටුපස යම් සත්‍යතාවක් ඇති බව […]Read More
මේ දිනවල පවතින වැසි සහිත කාලගුණයත් සමග යළිත් වරක් ඩෙංගු රෝගය රටපුරා ව්‍යප්ත වෙමින් පවතී. ජාතික ඩෙංගු මර්දන ඒකකය වෛද්‍ය පරීක්ෂණ ආයතනය සමග ජනවාරි මාසයේ සිට කරන ලද සමීක්ෂණයක් මගින් ඩෙංගු වෛරස් කාණ්ඩ 04 ම දිවයින පුරා සංසරණය වන බව නිරීක්ෂණය වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පසුගියදා අනාවරණය කළේ ය. එමෙන්ම ඩෙංගු මදුරුවන් […]Read More
මල් කියන්නේ කාට කාට – ළමයින්ටයි පාට පාට ……….. මලක් කියූ පමණින් අපට නිතැතින්ම සිහියට නැඟෙන්නේ මෘදු, මොළොක් හා පිවිතුරු දෙයකි. ළමයින් ද ඒ වගේ ය. අප ළමයින් මල්වලට සමාන කරන්නේ ඒ නිසාය.ළමයිනුත් මල් මෙන්ම විවිධ වර්ණයන්ගෙන් යුක්තය. ඔවුන්ට මෙසේ වෙනස් පාට ලැබෙනුයේ ඔවුන්ගේ සිතුම් – පැතුම් හා හැසිරීම් එකිනෙකාට වෙනස් බැවිනි. ඉතින් මෙවැනි නෙක […]Read More
විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ගත් කල ඔවුන්ගේ තවත් එක් මූලික අයිතිවාසිකමක් වන්නේ ගැළපෙන අධ්‍යාපනයක් ලබා දීමයි.සාමාන්‍ය දරුවකු හට ඇති අධ්‍යාපනය ලැබීමේ අයිතිය මෙම කාණ්ඩයට අයත් දරුවෙකුට නොලැබීම අද සමාජයේ පැහැදිලිව දකින්නට ලැබෙන තත්ත්වයක් . සාමාන්‍ය වර්ධන රටාවකට උරුමකම් කියන දරුවකු සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවකු අතර පැහැදිලි කායික, මානසික, චර්යාත්මක මෙන්ම අවබෝධාත්මක අංශවල වෙනස්කම් පවතින […]Read More
ලෝක ආඝාත (අංශභාග) දිනය අද (29) යි. මේ ඒ නිමිත්තෙන් පළවන ලිපියකි. ලංකාවේ සිදුවන මරණවලින් සියයට 83 ක්ම සිදු වන්නේ බෝනොවන රෝග වන අධික රුධිර පීඩනය, හෘදයාබාධ, ආඝාතය (අංශභාගය) , පිළිකා, දියවැඩියාව , වකුගඩු රෝග මෙන්ම කාලීන ස්වසන රෝග නිසා. මේවාට හේතු වන්නේ විශේෂයෙන්ම අපගේ ජීවන රටාවේ සිදු වී ඇති වෙනස්කම්. එනම්, අහිතකර ආහාර රටාව […]Read More
අස්ථි පර්ව දාහය එනම් සුලබ ව්‍යවහාරයේ අද කියවෙන ඔස්ටියෝ ආතරයිටිස් කියන්නේ සන්ධිවලට ඇතිවන ආබාධ තත්ත්වයක්. මෙහිදී සරළවම කිවහොත් මූලිකවම සිදුවන්නේ සන්ධියක් සැදුණ අස්ථි දෙක – තුන කෙළවර ඇති කාටිලේජ ගෙවීයාමයි. කාටිලේජයක් හරියටම කිවහොත් සන්ධියක ආරක්ෂාවට තිබෙන ආවරණයක් වගේ . එය ගෙවී යාමට පසුව සන්ධියෙහි ඇති අස්ථීන් පවා ගෙවී විරෝධනය වී හානි තත්ත්වයට පත්වෙනවා. මේ හේතුවෙන් […]Read More
දරු පරපුර යනු රටක ජනසමාජයක අනාගතයේ තීරණාත්මක සාධකයකි. ඒ දරු පරපුරෙහි උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීම දෙමාපියන්ට පමණක් නොව මුළු සමාජයටම පැවැරෙන වගකීමකි. නමුත් මේ වන විට එම සමාජ වගකීම ඉටු වන්නේ ද යන්න පිළිබඳ බරපතල ගැටලුවක් බවට පත්ව ඇත. තම පටු වාණිජ පරමාර්ථ වෙනුවෙන් දරුවන් බිලිගන්නා දරුණු කාලවකවානුවකට අපි මුහුණ දෙමින් සිටින්නෙමු. කොවඩ් 19 වසංගත […]Read More
අපට වැළඳෙනෙ රෝග තත්ත්වයන්වලදී යම් යම් රුධිර පරක්ෂණ කිරීමට සිදු වෙනවා. වෛද්‍යවරයා එය තුණ්ඩු කෑල්ලක ලියා දුන්න ද මේ කුමක් සදහා කරන ලද පරීක්ෂණයන් ද යන්න පිළිබදව අපිට හරි හැටි වැටහීමක් නෑ. නමුත් අපි මේ පිළබඳව යම්තාක් දුරකට හෝ දැනුවත් වන්නේ නම්, අපට පමණක් නොව වෛද්‍යවරයාට ද එය යම්තාක් දුරකට පහසුවක් වෙනවා. ඒ නිසා […]Read More
අද ,එනම් ඔක්තෝබර් 10 වැනිදා ලෝක මානසික සෞඛ්‍යය දිනයයි. අන් කවරදාටත් වඩා මානසික සෞඛ්‍යය පිළිබදව අද වන විට සැලකිලිමත් වීමට අවශ්‍ය වේ . ලොව පුරා ව්‍යාප්තව ගිය කොවිඩ් -19 වෛරසය නිසා පැන නැගි සුවිශේෂී තත්වයන් නිසාම මානසික සෞඛ්‍යයට දැඩි බලපෑම් එල්ල වූ බව නොරහසකි. සැබැවින්ම කොවිඩ් -19 ගෝලීය වසංගතය දැඩි බලපෑම් එල්ල කරන ලද්දේ පුද්ගලයාගේ […]Read More
ළමාවිය හා සම්බන්ධ ගැටලු සහගත තත්ත්වයන් නිසා පීඩාවට පත්ව සිටින දරුවන් පිළිබඳව අප කොතෙකුත් අසා තිබෙනවා. ඇතැම් විට මේ ලිපිය කියවන ඔබ එවැනි දරුවකු සහිත මවක හෝ පියකු එසේත් නැත්නම් හිතවතෙකු විය හැකියි. පහත සඳහන් වන තොරතුරු මා විසින් ප්‍රතිකාර දෙනු ලැබූ විශේෂ වූ දරුවන් කිහිප දෙනෙක් ගැන. සුමුදු – අවුරුදු තුනක් වයසැති දීප්තිමත් පෙනුමැති […]Read More